Header Ads

දෙවැනි ටෙස්ට් තරගයෙන් අප්‍රිකාවට ලකුණු 282ක ජයක්

ලකුණු 55 කට කඩුලු 6 ක් දවාගත් කගිසෝ රබාඩා නිව්ලන්ඞ්ස් පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 282 ක ජයක් කරා දකුණු අප්‍රිකානු පිල කැඳවාගෙන ගියේය. තරගයේ සිව්වැනි දිනය වූ අද (05 වැනිදා) දිවා ආහාරයට පෙරම ලකුණු 282 ක ජයක් දකුණු අප්‍රිකාවට හිමිවිය.

මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස තරගාවලිය ජයගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වුහ.


දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 
ස්ටීවන් කුක් - ඇ. මෙන්ඩිස් ප. ලක්මාල් 0
ඩීන් එල්ගා - ඇ. මෙන්ඩිස් ප. ලක්මාල්  129
හසිම් අම්ලා - ප. කුමාර 29
ජේ.පී. ඩුමිනි - ඇ. මෙන්ඩිස් ප. කුමාර  0
ෆෆ් ඩූ ප්ලේසී - ඇ. මැතිව්ස් ප. හේරත්  38
ටෙම්බා බවුමා - ඇ. තරංග ප. කුමාර  10
ක්වින්ටින් ඩී’කොක් -  ඇ. චන්දිමාල් ප. කුමාර101
කයිල් ඇබට් -  ඇ. චන්දිමාල් ප. හේරත්  16
වර්නන් ෆිලැන්ඩර් - ඇ. චන්දිමාල් ප. කුමාර20
කේෂව් මහාරාජ් - නොදැවී32
කගිසෝ රබාඩා - ඇ. චන්දිමාල් ප. කුමාර8
අතිරේක (පා-3, නි-1, ව-5)9
එකතුව ඕවර 116 කදී සියලුදෙනා දැවී    392
කඩුලු වැටීම 
1-0 (කුක්), 2-66 (අම්ලා), 3-66 (ඩුමිනි), 4-142 (ඩූ ප්ලේසී), 5-169 (බවුමා), 6-272 (එල්ගා), 7-303 (ඇබට්), 8-336 (ඩී’කොක්), 9-376 (ෆිලැන්ඩර්), 10-392 (රබාඩා)
පන්දු යැවීම
සුරංග ලක්මාල්27-4-93-2 
නුවන් ප්‍රදීප් 15.4-3-46-0 
ඇන්ජලෝ මැතිව්ස් 17-3-41-0ව-1
ලහිරු කුමාර 25-1-122-6නි-1, ව-4
රංගන හේරත්23.2-4-57-2 
ධනංජය ද සිල්වා 8-0-30-0 
ශ්‍රී ලංකාව - පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න - ඇ. බවුමා ප. රබාඩා24
කෞෂාල් සිල්වා - ප. රබාඩා11
කුසල් මෙන්ඩිස් - ඇ. ඩුමිනි ප. මහාරාජ්11
ධනංජය ද සිල්වා - ක.මු.කළා ප. මහාරාජ්16
ඇන්ජලෝ මැතිව්ස් -  ඇ. ඩූ ප්ලේසී ප. රබාඩා2
දිනේෂ් චන්දිමාල් - ඇ. ඩී’කොක් ප. රබාඩා4
උපුල් තරංග - නොදැවී26
රංගන හේරත් - ක.මු.කළා ප. ෆිලැන්ඩර්1
සුරංග ලක්මාල් - ඇ. අම්ලා ප. ෆිලැන්ඩර්0
ළහිරු කුමාර - ප. ෆිලැන්ඩර්4
නුවන් ප්‍රදීප් - ඇ. ඩූ ප්ලේසී ප. ෆිලැන්ඩර්0
අතිරේක (නි-1, ව-5, පා-5)11
එකතුව ඕවර  43 කදී සියලුදෙනා දැවී    110
කඩුලු වැටීම 
1-31 (සිල්වා), 2-56 (මෙන්ඩිස්), 3-56 (කරුණාරත්න), 4-60 (මැතිව්ස්), 5-78 (ද සිල්වා), 6-78 (චන්දිමාල්), 7-100 (හේරත්), 8-100 (ලක්මාල්), 9-110 (කුමාර), 10-110 (ප්‍රදීප්)
පන්දු යැවීම
වර්නන් ෆිලැන්ඩර්12-4-27-4නි-1
කයිල් ඇබට්8-3-9-0 
කගිසෝ රබාඩා12-2-37-4ව-1
කේෂව් මහාරාජ් 11-1-32-2 
දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම 
ස්ටීවන් කුක් - ඇ. කරුණාරත්න ප. ලක්මාල් 30
ඩීන් එල්ගා - ඇ. මැතිව්ස් ප. හේරත්  55
හසිම් අම්ලා - ඇ. චන්දිමාල් ප. ලක්මාල් 0
ජේ.පී. ඩුමිනි - ක.මු.කළා ප. ලක්මාල්  30
ෆෆ් ඩූ ප්ලේසී - ඇ. චන්දිමාල් ප. ලක්මාල්  41
ටෙම්බා බවුමා - දුවද්දී දැවී ගියා 0
ක්වින්ටින් ඩී’කොක් -  ඇ. චන්දිමාල් ප. කුමාර29
කේෂව් මහාරාජ් - නොදැවී20
වර්නන් ෆිලැන්ඩර් - නොදැවී 15
අතිරේක (ව-1, නි-3)4
එකතුව ඕවර 51.5 කදී කඩුලු 7ක් දැවී    224
කඩුලු වැටීම
1-64 (කුක්), 2-64 (අම්ලා), 3-110 (එල්ගා), 4-136 (ඩුමිනි), 5-137 (බවුමා), 6-170 (ඩූ ප්ලේසී), 7-192 (ඩී’කොක්)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ
කයිල් ඇබට්, කගිසෝ රබාඩා
පන්දු යැවීම
සුරංග ලක්මාල්19.5-2-69-4 
නුවන් ප්‍රදීප් 11-0-46-0නි-1
ලහිරු කුමාර 12-0-62-1ව-1
ධනංජය ද සිල්වා 3-0-15-0 
රංගන හේරත් 6-0-32-1 
ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම 
දිමුත් කරුණාරත්න - ප. පිලැන්ඩර්  6
කෞෂාල් සිල්වා - ඇ. කුක් ප. රබාඩා29
කුසල් මෙන්ඩිස් - ඇ. එල්ගා ප. පිලැන්ඩර්  4
ධනංජය ද සිල්වා - ක.මු.කළා ප. රබාඩා 22
ඇන්ජලෝ මැතිව්ස් -  ඇ. ඩී’කොක් ප. රබාඩා49
දිනේෂ් චන්දිමාල් -  ඇ. කුක් ප. රබාඩා30
උපුල් තරංග - ඇ. ඩී’කොක් ප. රබාඩා12
රංගන හේරත් - නොදැවී35
සුරංග ලක්මාල් - ඇ. ඩී’කොක් ප. රබාඩා10
ලහිරු කුමාර -ස්ට. ඩී’කොක් ප. මහාරාජ්9
නුවන් ප්‍රදීප් - ප. පිලැන්ඩර්  5
අතිරේක (බ-6, පා-5, නි-2)13
එකතුව ඕවර 62 කදී සියලුදෙනා දැවී    224
කඩුලු වැටීම 
1-11 (කරුණාරත්න), 2-25 (මෙන්ඩිස්), 3-66 (සිල්වා), 4-69 (ධනංජය), 5-144 (චන්දිමාල්), 6-165 (තරංග), 7-166 (මැතිව්ස්), 8-178 (ලක්මාල්), 9-211 (කුමාර), 10-224 (ප්‍රදීප්)
පන්දු යැවීම
කයිල් ඇබට්15-3-46-0 
වර්නන් ෆිලැන්ඩර් 14-1-48-3නි-1
කගිසෝ රබාඩා17-3-55-6නි-1
කේෂව් මහාරාජ් 16-3-64-1 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.