Header Ads

ද. අප්‍රිකාව 3-0 කින් ටෙස්ට් තරගාවලිය දිනයි

ශ්‍රී ලංකාවට එරෙහිව ජොහැන්නස්බර්ග් නුවරදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 118 ක ජයක් අත්කරගත් දකුණු අප්‍රිකාව තරග 3 කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.


දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 
ස්ටීවන් කුක් - ක.මු. කළා ප. මැතිව්ස් 10
ඩීන් එල්ගා - ඇ. කරුණාරත්න ප. කුමාර  27
හසිම් අම්ලා - ඇ. චන්දිමාල් ප. ප්‍රදීප් 134
ජේ.පී. ඩුමිනි - ඇ. මෙන්ඩිස් ප. කුමාර  155
ඩූවෑන් ඔලිවර් - ඇ. චන්දිමාල් ප. මැතිව්ස් 3
ෆෆ් ඩූ ප්ලේසී - ඇ. මෙන්ඩිස් ප. ප්‍රදීප් 16
ටෙම්බා බවුමා - ඇ. සිල්වා ප. ප්‍රදීප් 0
ක්වින්ටින් ඩී’කොක් - ඇ. ද සිල්වා ප. කුමාර 34
වර්නන් ෆිලැන්ඩර් - ඇ. චන්දිමාල් ප. ප්‍රදීප් 0
වේන් පානෙල් - ඇ. තරංග ප. කුමාර  23
කගිසෝ රබාඩා - නොදැවී 0
අතිරේක (පා-8, බ-11, නි-1, ව-4)24
එකතුව ඕවර 124.1 කදී සියලුදෙනා දැවී    426
කඩුලු වැටීම 
1-45 (කුක්), 2-45 (එල්ගා), 3-337 (ඩුමිනි), 4-346 (ඔලිවර්), 5-364 (ඩූ ප්ලේසී), 6-364 (බවුමා), 7-367 (අම්ලා), 8-378 (ෆිලැන්ඩර්), 9-425 (පානෙල්), 10-426 (ඩී’කොක් )
පන්දු යැවීම
සුරංග ලක්මාල්30-8-81-0
නුවන් ප්‍රදීප් 27-8-78-4ව-2
ඇන්ජලෝ මැතිව්ස් 20-6-52-2නි-1
ලහිරු කුමාර 25.1-2-107-4ව-2
රංගන හේරත්14-0-67-0
ධනංජය ද සිල්වා 8-1-22-0
ශ්‍රී ලංකාව - පළමු ඉනිම 
දිමුත් කරුණාරත්න - ඇ. ඩි කොක් ප. පිලැන්ඩර් 0
කෞෂාල් සිල්වා - ඇ. ඩි කොක් ප. රබාඩා13
කුසල් මෙන්ඩිස් - ඇ. ඩුමිනි ප. රබාඩා  41
ධනංජය ද සිල්වා - ඇ. බවුමා ප. පිලැන්ඩර් 10
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. ඩි කොක් ප. රබාඩා 19
දිනේෂ් චන්දිමාල් - ඇ. ඩි කොක් ප. පිලැන්ඩර්  5
උපුල් තරංග - ඇ. එල්ගා ප. ඔලිවර්  24
රංගන හේරත් -  ඇ. කුක් ප. ඔලිවර් 8
සුරංග ලක්මාල් - ඇ. රබාඩා ප. පානෙල්   4
ළහිරු කුමාර - නොදැවී 1
නුවන් ප්‍රදීප් - ඇ. සහ ප. පානෙල්    4
අතිරේක (පා-2)2
එකතුව ඕවර 45.4 කදී සියලුදෙනා දැවී    131
කඩුලු වැටීම 
1-0 (කරුණාරත්න), 2-47 (සිල්වා), 3-62 (මෙන්ඩිස්), 4-70 (ද සිල්වා), 5-90 (චන්දිමාල්), 6-100 (මැතිව්ස්), 7-108 (හේරත්), 8-126 (ලක්මාල්), 9-126 (තරංග), 10-131 (ප්‍රදීප්)
පන්දු යැවීම
වර්නන් ෆිලැන්ඩර් 14-5-28-3
වේන් පානෙල් 10.4-2-38-2
ඩූවෑන් ඔලිවර්9-3-19-2
කගිසෝ රබාඩා12-3-44-3
ශ්‍රී ලංකාව - දෙවන ඉනිම 
දිමුත් කරුණාරත්න - ප. රබාඩා50
කෞෂාල් සිල්වා - ඇ. ඩි කොක් ප. රබාඩා0
කුසල් මෙන්ඩිස් - ප. පානෙල්24
ධනංජය ද සිල්වා - ඇ. ඩූ ප්ලේසී ප. ඔලිවර්  12
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. ඩූ ප්ලේසී ප. ඔලිවර්  10
දිනේෂ් චන්දිමාල් - ඇ. අම්ලා ප. පිලැන්ඩර් 10
උපුල් තරංග - ඇ. ඩුමිනි ප. පානෙල්26
රංගන හේරත් - ඇ. බවුමා ප. පානෙල් 10
සුරංග ලක්මාල් - ඇ. පිලැන්ඩර් ප. පානෙල් 31
ළහිරු කුමාර - ඇ. කුක් ප. ඔලිවර්  0
නුවන් ප්‍රදීප් - නොදැවී 0
අතිරේක (පා-2, නි-1, ව-1)4
එකතුව ඕවර 42.3 කදී සියලුදෙනා දැවී  177
කඩුලු වැටීම 
1-2 (සිල්වා), 2-39 (මෙන්ඩිස්), 3-59 (ද සිල්වා), 4-87 (මැතිව්ස්), 5-108 (චන්දිමාල්), 6-108 (කරුණාරත්න), 7-134 (හේරත්), 8-177 (තරංග), 9-177 (කුමාර), 10-177 (ලක්මාල්)
පන්දු යැවීම
වර්නන් ෆිලැන්ඩර් 10-1-35-1
කගිසෝ රබාඩා12-3-50-2ව-1
වේන් පානෙල් 10.3-1-51-4
ඩූවෑන් ඔලිවර්9-2-38-3නි-1
ජේ.පී. ඩුමිනි1-0-1-0


 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.