Header Ads

සිනමාට එන දියනියට ෂාරුක්ගෙන් කොන්දේසි.

බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ දියනිය සුහානා සිනමාවට ප්‍රවිශ්ට වීම ගැන විශේෂ  ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
සුහානා සිනමාවට පැමිණිම ඉදිරියේදී සිද්ධවීමට ඉඩ ඇති නමුත් කොන්දේසි සහගත කාරණාවක් වනු ඇති බවයි.
‘මං වගේ පස් ගුණයක් කැපවීමෙන් සහ මට වගේ දහයෙන් පංගුවක් වැටුප් ලබමින් ඇය සිනමාවට පිවිසීමක් සිදුවනවා නම් ඇයට මේ ක්ෂෙත්‍රෙය් ඉදිරි අනාගතයක් තිබේවි. මාත් එක්ක වැඩකරන නිළියන් හා සමාන දක්ෂතාවයක් ඇයටත් ඇති බව මට දැනී තිබෙනවා. කොහොම වුණත් එයාට එයාගෙ අධයාපන වැඩ ඉවර වෙලා තමයි ඒ ගැන බලන්න වෙන්නේ‘ ඔහු පවසා ඇත.

මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.