Header Ads

අමීර්ට හොඳම නළුවා සම්මානය එපාලු


බොලිවුඩයේ සුපිරිම තරුවක් වන අමීර් ඛාන් ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන 'Dangal' හි හොඳම නළුවාට හිමි සම්මානය ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. මෙම වසරේ මාර්තු 14 වන දිනට වසර 51ක් සපිරෙන අමීර් ඛාන් හින්දි සිනමා ක්ෂේත්‍රයේ සාර්ථකම වසර 30ක කාලයක් පසුකර අවසන්. ඒ නිසාම මෙලෙස සම්මානය ප්‍රතික්‍ෂේප කිරීම පිළිබඳව අමීර් ඛාන්ගේ රසිකයන් පුදුමයට පත්ව සිටිනවා.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වන අමීර් ඛාන් පවසන්නේ, තමා බලාපොරොත්තු වූ චිත්‍රපට තුනකට සම්මාන නොලැබුණු නිසා, තමාට 'Dangal'. චිත්‍රපටය සඳහා සම්මාන අවශ්‍ය නොවන බවයි. ඒ අනුව '3 Idiots, PK, Ghajini' යන චිත්‍රපට සඳහා සම්මාන නොලැබුණු බැවින් ඔහු 'Dangal' සඳහා ලැබුණු සම්මානය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.