Header Ads

චන්න ආදරය කළ නිලියන් ගැන ඇත්තම කියයි

චන්න පෙරේරා වඩාත් ජනප්‍රිය වුනේ පුංචි තිරයේ. පසුව ඔහු සිනමාවට ප්‍රවිශ්ටව අධ්‍යක්‍ෂවරයෙක් ලෙසත් නමක් දිනාගත්තා. 
චන්න ඔහුගේ පෞද්ගලික ජීවිතයේ දි පෙම් කළ නිළියන් කිහිප දෙනෙක් ගැන පුවත් පතකට පවසලා තිබුනා. තරුණ වයසෙදි ඕනෙම කෙනෙක් නිළියන්ට හදවතින් ප්‍රේම කිරීම සාමාන්‍ය දෙයක්. චන්න ටත් තිබුනා එහෙම හදවතින් කැමති හදවතින් ආදරේ කළ අය කිහිප දෙනෙක්. මාලිනී ෆොන්සේකට චන්න හුගක් කැමතියිලු. 
ඒ ඇය ජනප්‍රිය සිනමාවේ මෙන්ම කලාත්මක සිනමාවේත් අපූරු ලෙස සිය රංග කුශලතා පෙන්වා මේ රටේ ප්‍රේක්‍ෂක ජනතාවගේ ආදරය දිනාගන්නට සමත්ව ඇති නිසා. චන්න කලා ක්‍ෂෙත්‍රයට ඇවිත් වසර 25කට වැඩි වුනත් තාම මාලිනී එක්ක රගපාන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ වගේම චන්න බොලිවුඩ් සිනාමවේ කාජල් ටත් මාර විදිහට ආදරෙයි කැමතියිලු.
බොලිවුඩ් නිළියන් හොලිවුඩ් නිළියන්ට අපේ රටේ සිනමා රසිකයින් බොහොමත් ම කැමතියි. චන්නත් කාජල් ට කැමතියි. ඇගේ රූපයටත් ඇගේ පැවැත්මටත් තමයි චන්න කැමතියි කියන්නෙ. චන්න ශලනි තාරකාටත් කැමතියි සහ ආදරෙයිලු. ශලනි ගෙ රුපෙට චන්න කැමතියි. ඒ වගේම ඇයගෙ යම් නාට්‍ය වල ඉදිරිපත් කළ රංගනයන්ටත් චන්න කැමතියිලු. යශෝදා සමග පෙම්වතෙක් ලෙස රගපෑ චන්න හා යශෝදා යුගය පිළිබඳවත් චන්න ඉන්න සතුටින්. යශෝදා හොඳ යෙහෙළියක් ලු චන්නට. ඉතින් මේ දෙන්නා නාලන් මෙණ්ඩිස්ගේ ටෙලි නාට්‍යවල පෙම්වතුන් ලෙස රගපෑ යුගය ඔහුට තවමත් සුන්දරව මතකයි.
චන්න දැන් තරමක් නළු භූමිකාවෙන් ඇත්වෙලා අධ්‍යක්‍ෂවරයෙක් සහ ව්‍යාපාරිකයෙක් ලෙසයි කටයුතු කරන්නෙ. ලංකාවේ සිනමාවෙ පෙම්වතුන් අතර තවමත් මේ රටේ බොහොමයක් පෙම් කරන්නේ කාටද කියලා ඇහුවොත් කියයි විජය කුමාරණතුංගට කියලා. 
ඔහුට ආදරේ කළ නිළියන් අද තවමත් ඔහුව සිහිපත් කරන්නෙ ආදරෙන්. චන්නත් වර්තමාන පුංචි තිරයේ කැපී පෙනෙන අදාරවන්තයෙක් බව නොකියාම බැහැ.

මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.