Header Ads

මාධ්‍ය හමු තුනකදී මාධ්‍ය ප‍්‍රශ්ණ මගහැර ඇමතිවරුන් පැන දුවති

ඊයේ කොලඹ පැවති මාධ්‍ය හමු තුනකදී මාධ්‍යවේදීන් විසින් කල ප‍්‍රශ්න කිරීම් හේතුවෙන් එම මාධ්‍ය හමු සදහා සහභාගී වූ පිලිතුරු නොදී ඇමතිවරුන් පලා ගියහ.

රවි කරුණානායක හා මලික් සමරවික‍්‍රම යන ඇමතිවරුන් එක් මාධ්‍ය හමුවකද, ඇමති අකිල විරාජ් සිරිකොතේ පැවති එජාප මාධ්‍ය හමුවේදීද, ශ‍්‍රිලනිප මාධ්‍ය හමුවේදී නිමල් සිරිපාල හා ජෝන් සෙනෙවිරත්න යන ඇමතිවරුන්ද මෙසේ පැන දිවුවේ මාධ්‍යවේදීන් ‘අපි පලා ගියා කියා ලියනවා’ කියද්දීය.




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.