Header Ads

අන්තර්ජාලය තුල භාණ්ඩ මිලට ගැනීමෙන් අපහසුතාවයට ලක් වු මිනිසුන් පිළිබඳවයි මේ.


අන්තර්ජාලය තුල භාණ්ඩ මිලදි ගැනීම සැබැවින්ම එදිනෙදා කාර්යයන් පහසු කරන්නක්..හැබැයි මේවායේ නොයෙක් අක්‍රමිකතා නැතුවත් නොවෙයි.ඔබ මිලදි ගැනීමට භාවිතා කරන මුදල් කාඩ් පත් හි ආරක්ෂාව පිළිබඳ ඇති අවිනිශ්චිත භාවය එයින් ප්‍රමුඛස්ථානයක් ගන්නවා.අනික් කාරණය ඔබ මෙම මිලදි ගන්නා භාණ්ඩය සියැසින් දැක හෝ ස්පර්ශ කර නොතිබිමයි.මෙන්න මේ හේතූන් නිසාම අන්තර්ජාලය තුලින් භාණ්ඩයක් මිලට ගැනීමට පෙර ඔබ මේ කරුණු පිළිබඳව නිසැකවම සැලකිලිමත් විය යුතුයි.එවිට ඔබට ඔන්ලයින් ගණුදෙනු මගින් සිදුවන පාඩු අවම කර ගත හැකි වේ….








මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.