Header Ads

මංගල උත්සවයක් අවමංගල උත්සවයක් ලෙස පවත්වලා - Photos

මංගල උත්සවයක්  කියන්නේ සතුටින් සමරන උත්සවයක්නේ. ඒ සඳහා නොයෙකුත් දේවල් කරන්න තරුණ තරුණියන් යොමුවෙලා ඉන්නවා.

ඉතින් අන්න ඒ වගේ අමුතු අකාරයකට පැවැත්වූ මංගල උත්සවයක් පිළිබඳ පුවතක් වාර්තා වී තිබෙනවා.

තායිලන්තයේ  චිආයි නගරයේ තමයි මේ අමුතු මංගල උත්සවය පවත්වලා තියෙන්නේ.

එම මංගල උත්සවය පවත්වලා තියෙන්නේ අවමංගල උත්සවයක් ආකාරයටයි.

එම මංගල උත්සවයේදී රථ පෙළපාලියේ ගමන කළ ජීප් රථ අවමංගල්‍ය රථ පෙළක් ආකාරයට ගමන් කරපු නිසා ගොඩක් දෙනෙකුගේ  දිනා ගැනීමට සමත්වෙලා.

රථ පෙළපාලියේ ජීප් රථ වලට නැගුණු නර්ථන ශිල්පිනියන් නර්ථනයන්ද ඉදිරිපත් කරලා තිබුණා.

චිආයි නුවර වාසය කර මියගිය ප්‍රකට ප්‍රාදේශීය දේශපාලඥයකුට අවසන් ගෞරව දැක්වීම සඳහා තමයි ඒ අය එහෙම කරලා තියෙන්නේ.

ඒ දේශපාලඥයාගේ හිතුවතුන් ප්‍රකාශ කරලා තියෙන්නේ එම දේශපාලඥයා නතිරම සතුටින් හිටිය අයෙක් නිසා මෙලස සිදුකළ බවයි.



(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.