Header Ads

සෙනසුරු වක‍්‍ර උණා ජනපතිගේ මරණය postponed විජිත් රෝහණ නාගනීයි.


විජිත රෝහණ විෙජ්මු‚ මීට මාස කිහිපයකට ඉහතදී පලකළ අනාවැකියක් දැඩි ආන්දෝලනයට ලක්විය.ඔහු එහිදී ප්‍රකාශ කළේ 2017 ජනවාරි මාසයේ එනම් මේ මාසයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මිය යන බවකි.


ඊයේ (17) තම ෆෙස්බුක් ගිණුමේ සටහනක් පලකරමින් මෙම ජ්‍යෙතිශවේදියා පවසා තිබුණේ මේ මස 26 වැනිදා සිදුවනවායි කියන සෙනුසුරු මාරුව නිසා ජනාධිපතිතුමාගේ මාරකය වැලකී ඇති බවය.



එමෙන්ම එළැඹෙන අප්‍රේල් මස 6 වනදා සිදුවන සෙනුසුරු වක්‍ර වීමෙන් පසු, අප්‍රේල් 6වනදාත් ඔක්තොම්බර් 26ත් අතර කාල පරිච්ඡේදයේදී මාරකය සිදුවන බවයි.මෙයින් දිවි ගලවා ගැනීමට නම් ජනාධිපතිවරයා වහා ගව ඝාතනය නතර කළ යුතු බවද ඔහු එම සටහනෙන් දක්වා තිබු‚මෙම සටහන මේ වන විට ඔහුගේ ගිණුමෙන් ඉවත් කරගෙන ඇත.



කෙසේ නමුත් මොහුගේ මෙම ප්‍රකාශය මේ වන විට ෆෙස්බුක් සමාජ ජාලය ඔස්සේ කතාබහට ලක්වෙමින් පවතින් අතර එහිදී බොහො දෙනා විමසා තිබුණේ ජනාධිපතිතුමාගේ මාරකය දුටු ජ්‍යෙතිශවරයාට ජ්‍යෙතිශවේදියෙකු ලෙස ජනවාරි 26 වැනිදා සිදුවනවායි කියන සෙනුසුරු මාරුව නොපෙනුනේ මන්ද යන්නයි.

මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.