Header Ads

දීපිකා ගේ xXx මුලින්ම පෙන්නන්නෙ ඉන්දියාවට ලු

සුපිරි බොලිවුඩ් නිළියක් වන දීපිකා පදුකෝන් ගේ හොලිවුඩ් සිනමා සම්ප්‍රාප්තිය සනිටුවහන් කරන xXx : රිටර්න් ඔෆ් සැන්ඩර් කේජ්’ චිත්‍රපටය මුලින්ම එළිදක්වනුයේ ඉන්දියාවේ බව වාර්තා වේ.

මේ බව දීපිකා ඊයේ දින ට්විටර් පණිවිඩයක් මගින් නිවේදනය කර තිබුනේ මෙසේය :
මෙය, සුපිරි හොලිවුඩ් නළු වින් ඩීසල් ගේ රංගන දිවියේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුවහන් කළ ට්‍රිපල් x චිත්‍රපටි මාලාවේ තෙවැනි චිත්‍රපටයයි.
දීපිකා මෙම චිත්‍රපටයේ පණපොවන්නේ සෙරීනා අන්ගර් නම් චරිතයටයි.



දීපිකාගේ xXx වීඩියෝව මෙන්න!
මෙම වීඩියෝවේ දැක්වෙන්නේ ‘xXx : රිටර්න් ඔෆ් සැන්ඩර් කේජ්’ හි රූගත කිරීම් අතරතුරේදී කැමරාව පසුපස සිදුවූ දසුන් කිහිපයකි.
මේ වන විට යූටියුබ් වෙබ් අඩවියටද එක්වී ඇති එම වීඩියෝව හා මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහත දැක්වේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.