Header Ads

කොළඹ පාසල් තුනක සිසුන් අතර ගැටුමක් - 06 ක් රෝහලේ.




කොළඹ ජනප්‍රිය පාසල් දෙකක සිසුන් අතර ගැටුමක් ඇති වී තිබෙනවා.

ඉන් තුවාල ලැබූ 3 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර කොළඹ තවත් ජනප්‍රිය පාසලක් තුළදී  ශිෂ්‍ය නායකයින් පිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙනවා. එහිදීද තුවාල ලැබූ තිදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
(under the courtesy of nethfm news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.