Header Ads

පාපන්දු පිටි 10ක් පමණ විශාල ලොව විශාලතම නෞකාව හම්බන්තොට වරායට -( video & Photo )




මෝටර් රථ හා ට්‍රක් රථ ප්‍රවාහනය කරනු ලබන ලොව විශාලතම නෞකාව වන Hoegh Autoliners, මාර්තු මස මුල් සතියේදී එය හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.
එම නෞකාව මුම්බායට හා චෙන්නායි වරායට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙනවා.
තට්ටු 14 කින් යුතු මෙම නෞකාව, වරකට මෝටර් රථ 8,500 ක් ප්‍රවාහනය කිරීමේ ශක්‍යතාවයකින් යුක්ත වේ.
ඒවගේම මේ නෞකාව පාපන්දු පිටි 10ක් පමණ විශාල බවයි සැලකෙන්නේ.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.