Header Ads

මිය ගිහින් වසර 100 කට පසුවත් දෑස අරින දැරියගේ රහස




පුජකයන් විසින් ගොඩ නැගපු කොලොස්ටරයක් ඉතාලියේ පිහිටා තිබෙනවා . එම පහළ ගොඩනැගිල්ලක මමී 2000 ක් පමණ තැන්පත් කර තිබේ.

එම මමී දහස් ගණනක් අතර සුවිශේෂී මමියක් තිබේ. එය කුඩා ළදරියකගේ මමියක් වන අතර වසර 100 කට අධික කාලයක් ඇය මෙසේ නිසොල්මනව සිට ඇත. 

රෝසලියා ලොම්බාදෝ (Rosalia Lombado) නම් වු ඇය නිව්මෝනියා රෝගයෙන් 1920 දී මිය ගියා. 

ඇගේ පියා දැඩි  ඇයගේ මරණය පිළිබදව දැඩි ශෝකයට පත් වුනා. ඇය මෙලොව හැරදා ගියත් ඇයගේ මතකයන් සදා මතකයේ තබන්නට ඔහුට අවශ්‍ය විය. 

ඒ නිසා අති දක්ෂ එම්බාම්කරුවෙකුට ඇගේ නිසල දේහය භාර කරන ලදි.එම එම්බාම්කරුවා විසින් ඇයගේ සිරුරේ ලේ ඉවත්කොට  සිරුරේ මධ්‍යසාර ආලේප කොට වසර සිය ගණනක් වුවත් සිරුර සුරකෙන පරිදි සකස් කරන ලදි. 

වඩා වැදගත්ම කරුණ වන්නේ මෙම කුඩා ළදරියගේ මමිය ඇසිපිය ගසනු බොහෝ දෙනෙක් දැක තිබීමයි. විදුදරයන් එය දෘෂ්ටි මායාවක් ලෙස හදුන්වයි. 

අඩවන්ව තිබෙන දැස්වලට ආලෝකය වැටීමෙන් මෙසේ දිස්වන බව ඔවුන් පැවසුවත් මෙම සිදූවීම දැකපු බෝහෝ දෙනෙකුට සිතෙනුයේ ඇය තවමත් ජීවත් වනවා යන්නයි . 

ඔබත් විමසිල්ලෙන් පහත වීඩීයෝව බලන්න  . 
ඔබේ අදහසත් මෙහි තබා යන්න අමතක කරන්න එපා  යාලුවෝ අතරත් බෙදා ගන්න අමතක කන්න එපා.

2 comments:

  1. පිස්සු හැදෙනවා

    ReplyDelete
  2. පුදුමයි යකෝ. ගිහිල්ලම බලන්න වටින වැඩක්

    ReplyDelete

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.