Header Ads

විනාඩි 2න් මානසික ආතතියෙන් මිදෙන්නේ මෙන්න මෙහෙමයි.


ආතතිය යනු කායිකව බාහිරින් දැනෙන රෝගී තත්වයක් නොවුනත් එය මහත්සේ පිඩා ගෙන එන අභ්‍යන්තරව පිඩා විදින්නට සිදු වන ඉතාම අසහනකාරී තත්වයකි.

අප අද ඔබව දැනුවත් කරන්නට යන පිළියම මගින් ඔබට මිනිත්තු 2ක් වැනි කුඩා කාලයකින් ආතතියෙන් මිදිය හැකියි.ශරීර අභ්‍යන්තර පීඩනය ප‍්‍රධාන කරගත් මෙම පිළියම මගින් ශරීරයේ යම් යම් තැන්වලට පීඩනයක් ඇති කිරීම මගින් සිදු කරයි.මෙය චීනයේ ඈත අතීතයේ සිදුකල කෙම් ක‍්‍රමයක් වන අතර එය එදා සිට අදටද එලෙසම පවතින්නේ එහි ඇති සාර්ථක බව හේතුවෙනි.මේ ක‍්‍රමය මගින් මානසික ආතතිය වගේම නොයෙකුත් රෝගී තත්වයන් සුව කල හැකි බව පුරාන චීන ජනතාවගේ මතය විය.

මෙම ප‍්‍රතිකාරය සිදු කරන්නේ මෙලෙසයි.

කකුලේ මහපට ඇගිල්ල සහ දෙවැනි ඇගිල්ල අතර තැනක් අල්ලා මිනිත්තු 2ක් තද කරගන්න.මෙමගින් ඔබට ක්ෂණිකව මානසික ආතතියෙන් මිදීමට වගේම සුවසේ නින්ද ලැබීම,හිසරදය සමනය කරගැනීම,ජීරණය පහසු කරවීම,දත් කැක්කුමට සහනය ලබාදීම,හදවත් හා පෙනහළු වල ක‍්‍රියාකාරිත්වය වර්ධනය කිරීම හා සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි බෝවෙන රෝගයන් වලින් සහනය ලබාගැනීමට හැකිවේ. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.