Header Ads

සයිටම් නිරීක්ෂණයට 2013 නාමල් ගිය හැටි (photos)


ආන්දෝලනයට ලක්ව තිබෙන මාළඹේ පුද්ගලික වෛද්‍ය පීඨය සයිටම් ආයතනයට දිගුකලෙක සිට විරෝධතා පැවතුණද පසුගිය රජය සමයේ විවිධ ආධාර අනුබල ලැබිණි. මේ සමග පළවන්නේ 2013 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සයිටම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකවක 

යෙදුණ අවස්ථාවක ඡායාරූපයි. එම චාරිකාවට එවක ජාතිය ගොඩනැංවීමේ ඇමති රෝහිත අබේගුණවර්ධන හා එවක සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායකද එක්ව සිටියහ.










No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.