Header Ads

දකුණු ඉන්දියාවේ සරාගී කිරුළ තමන්නාට.


ජනප්‍රිය බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට කිහිපයකින් රසික ඔබගේ ආදරය දිනාගත් තමන්නා භාටියා පසුගියදා නම් කළ දකුණු ඉන්දීය සිනමාවේ සරාගී නිළි කිරුළ දිනාගැනීමට සමත්ව තිබෙනවා. ඒ පසුගිය වසරේ මෙහි මුල්තැනට පත්වු ශ්‍රීයා සරන් දෙවැනි තැනට පත් කරමිනි.

මෙම ලැයිස්තුවේ දෙවැනි තැන ශ්‍රීයාට හිමිවෙද්දි පිළිවෙළින් ඉලේනා ඩී කස්, සමන්තා රිතු, ආශින්, ටප්සි පන්නු, ශ්‍රෑති හසන්, ත්‍රීෂා ක්‍රිෂ්ණන්ට අනෙකුත් ස්ථාන හිමිව තිබේ.

කෙසේ වෙතත් මෙම ලැයිස්තුවට නවක නිළියන් කිසිවෙකු නම් නොකර තිබීමද කැපී පෙනෙන සිදුවීමකි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.