Header Ads

තොරතුරු දැනගැනීමේ පනත අද සිට ක්‍රියාත්මකයි


තොරතුරු දැනගැනීමේ පනත අද සිට ක්‍රියාත්මක බව රජය පවසා තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ, ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරන බව ය.

පසුගිය වසරේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් සම්මත වූ මෙම පනත හරහා මෙරට ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවරු කිරීමේ වැදගත් පියවරක් තබා ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.