Header Ads

අද අළුයම දිඹුලාගලට ආවේ පිටසක්වල යානයක්ද?


දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු මුදුන වෙත පිට සක්වල යානයක් බව සැක කළ හැකි ආලෝක විහිදුවමින් ආ වස්තුවක්, අනතුරුව නොපෙනී ගිය බවයි අවට කුඹුරු යායන්හි පැල් රකිමින් සිටි ගොවීන් කිහිප දෙනෙකු පවසා ඇත්තේ. අද අළුයම 1.00ට පමණ මෙය දුටු බවය.

දිඹුලාගල කඳු මුදුන පිටසක්වල ජීවින්ගේ තිප්පොලක් බව විශ්වාසයක් පවතින බවට විශ්වාසයක්ද ප්‍රදේශවාසීන් අතර පවතිනවා. දේවතා එළි එම කඳු මුදුනට පැමිණෙන බවටද විශ්වාසයක් පවතිනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.