Header Ads

අරුම පුදුම කලු කුකුල්ලු.. ධනය, බලය, වාසනාව, ගේනවලු.


මෙම කුකුළන් වර්ගය හමුවන්නෙ ඉන්දුනිසියාවෙන්.එම වර්ගයාගේ නම අයාම් සෙමිනි නමින් හැදින්වෙනවා. 


මෙම සත්වයාගේ සම්පූර්ණ පෙනුමම කළු පැහැති වීම සුවිශේෂි ලක්ෂණයක්.

එයම එම සත්වයාව විශේෂ විමට හේතුවක්ව තිබෙනවා.මෙම සත්වයාගේ සෑම ශරීර කොටසක්ම කළු පැහැතියි.

ෆිබ්‍රෝමෙලොනිසිස් කියන හානියෙන් තොර ජානමය තත්වයක් පැවතීම මෙයට හේතුවයි. එනිසා අභ්‍යන්තර ශරීර අවයවයන් පවා කළු පැහැතියි.

12 වන ශතවර්ශයේ සිටම මෙම සත්වයා සුවිශේෂි කොට සලකන අතර චාර්කෝල් පැහැයට හුරු මෙම සත්වයාගේ ලේ ධනය බලය මුදල් හා සම්බන්ධ වසනාවන්ත සත්වයෙක් ලෙසද එරට පැරැන්නන්ගේ අතර මතයක් පවති.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.