Header Ads

"සියලුම අතින් සුරූපියි " යන්න විද්‍යාත්මකව ඔප්පු වු ලොව එකම කාන්තාව

ලෝකයේ ඕනෑ තරම් සුරූපි ළඳුන් සිටීම පුදුමයක් නොවන කරුණක් වුවත් විද්‍යාත්මකව "මැය සුරූපියි . සම්පූර්ණයි." යන්න සදහනක් වෙලා නෑ . 

නමුත් දැන් අපි ඔබට කියන්න යන්නේ එසේ විද්‍යාත්මකව සුරූපි යැයි සනාථ කළ විශේෂ කෙනෙක් ගැන.

ඇය නමින් කෙලී බෲක්. 1979 නොවැන්බර් 23 උපත ලද ඇයට දැන් අවුරුදු 37 ක් වෙනවා. මැය ඇමරිකාවේ මෝස්තර නිරූපණ ශිල්පනියක් වගේම ජනප්‍රිය චිත්‍රපට නිළියක්.

කාන්තාවකට තිබිය යුතු උසට සරිලන බර, ශරීරයේ හැඬතල , හිසකෙස්වල ඝනත්වය, සිනාවේ ස්වභාවය, සෞඛ්‍ය තත්වය වැනි තවත් බොහෝ කරුණු කාරණා කිසිම අඩු පාඩුවක් නොමැතිව කෙලීට පිහිටා තිබෙනවා.

ඒ හැමදේකටම වඩා විශේෂත්වය වන්නේ ඇයගේ ස්වභාවිකත්වයයි. වර්ථමානයේ බොහොමයක් කාන්තාවන් තමන්ගේ සුන්දරත්වය වැඩි කර ගන්න විවිධ ප්ලාස්ටික් සැත්කම් සිදු කරනවා.

ශරීරයේ මේදය කොටස් යම් යම් ස්ථානවලට එන්නත් කර ගන්නවා. කෘතිම පියයුරු බද්ධ කර ගන්නවා. 

නමුත් කෙලී බෲක් කියන්නේ 100% ක්ම ස්වභාවික සූරූපී කාන්තාවක්. 

ලස්සනට ඉන්න කැමති කාන්තාවන්ට ආදර්ශයක් ලෙසත් විද්‍යාඥයින් කෙලීව නිර්දේශ කරනවා.  

කෙලීගේ ලස්සනම ලස්සන පින්තූර ගොඩක් පහල ඇල්බමයෙන් බලන්න.
 kelly brook Album

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.