Header Ads

රුපියලේ අවප්‍රමාණයක්.


2016 වසරේ අවසානයේ සිට පසුගිය පෙබරවාරි 2 වන දා දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් සියයට 0.5ක අවප්‍රමාණයක් පෙන්නුම් කර තිබෙනවා.

මහබැංකුව ප්‍රකාශ කළේ ඩොලරයට සාපේක්ෂව සියයට 3.8කින් අවප්‍රමාණ වූ රුපියල ස්ටලින් පවුමට සාපේක්ෂව සියයට 3.5ක අවගමනයක් බවයි.

එසේම එය යුරෝවලට සාපේක්ෂව සියයට 2.7ක අවප්‍රමාණයක් පෙන්නුම් කර තිබෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.