Header Ads

එල්.ටි.ටි.ය විසින් වල දැමු තවත් බෝම්බ තොගයක් ගොඩ ගැනේ


පොලිසිය විසින් බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනය චාවකච්චේරි ස්ටිලින් පාරෙදි සොයාගෙන තිබෙනවා  . 

ඉතා සුරක්ෂිත් ලෙස වල දමා තිබු මෙම බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය තොගය අතර අත් බෝම්බ් 34 ක් ආර්.පී.ජී 10 ක් මොටාර් බෝම්බ් හා තවත් යුධ උපකරණ රැසක් හමුව ඇති බවයි සදහන් වන්නේ  . 

මෙම භූමියේ දැනට කිසිවෙකුත් පදින්චි නොමැති අතර පොලියට ලැබුණු තොරතුරක් මත මෙම උපකරණ ගොඩගෙන තිබෙනවා . 

එල්.ටී.ටී.ය යුධ සමයේ ඔවුන් විසින් මෙම යුධ උපකරණ වල දමන්ට ඇතැයි පොලිසිය  විශ්වාස කරනවා . 

දැනට චාවකච්චේරිය හා යුධ හමුධාව මේ පිළිබදව වැඩි දුර පරීක්ෂණ පවත්වනවා. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.