Header Ads

ගුරුවරිය මාරාවේශයෙන් ආ ත‍්‍රිවිලරයේ හැපී මීටර ගණනාවක් විසිවේ.


ගුරුවරිය මාරාවේශයෙන් ආ ත‍්‍රිවිලරයේ හැපී මීටර ගණනාවක් විසිවේ CCTV මෙන්න

කොලඹ නුවර පාරේ ගලිගමුවේදී කහ ඉර මතින් පාර මාරු වෙමින් සිටි පාසැලූ ගුරුවරියක් පාලනය කර ගත නොහැකි තරමට අධික වේගයෙන් පැමිනි ත‍්‍රිරෝද රථයක් විසින් අනතුරට ලක් කල අයුරු ඒ අසල කැමරාවක සටහන් වී ඇත.

බරපතල තුවාල ලත් ගුරුවරිය අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කර සිටී.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.