Header Ads

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය අද සවස 5ට ආරම්භ වුණා .

කාසියේ වාසිය දිනා ගත්තේ දකුණු අප්‍රිකාවයි.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි නිව් වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර හයක් අවසානයේදි ලකුණු 37 / 0 ලබා තිබෙනවා  .

දෙපිල අතර පැවති පළමු තරග දෙකම ජයගත්තේ දකුණු අප්‍රිකාවයි.






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.