Header Ads

කාමයෙන් උමතු වූ මානසික රෝගියා රෝහලේදී මානසික රෝගී කතට කළ කැත වැඩේ


මහනුවර මහ රෝහලේ මානසික රෝගී අංශයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියෙක් විසින් එම අංශයේම නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගී කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියක් පිළිබඳ මහනුවර මූලස්ථාන පොලිසිය මෙන්ම රෝහල් පාලනාධිකාරිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

ඉකුත් 11 වැනි දින පස්වරු කාලයේ මෙම සිද්ධිය සිදුවී තිබුණා.

දූෂණයට ලක්වූ බව කියන රෝගී කාන්තාව අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමු කර ඇති බැවින් එම වාර්තාව ලද පසුව ඉදිරි නීතිමය පියවර ගන්නා බව මහනුවර මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළා.

දූෂණයට ලක්වූ මානසික රෝගී කත 24 හැවිරිදි වියේ පසුවන අතර 32 වියැති මානසික රෝගී පුරුෂයා කීප වරක්ම මෙම රෝගී කතට බලපෑම් කොට ඇති බවද ඇය මේ පිළිබඳ රෝහල් කාර්ය මණ්ඩලයට පැමිණිලි කොට ඇති බවද පැවැසේ.

(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.