Header Ads

අදත් යහපලනයෙන් සරසවි සිසුන්ට කදුළු ගෑස් ප්‍රහාරයක්.


අධිකරණ නියෝග නොතකා කොළඹදී පැවැති සරසවි සිසුන්ගේ විරෝධතාවක් විසිරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.
පොලීසිය සඳහන් කළේ, සරසවි සිසුන් මරදාන කාර්මික විද්‍යාලය දෙස සිට කොළඹ කොටුවට පා ගමනින් පැමිණි බව ය.
එහිදී එම සිසුන්ට කොළඹ සෙරමික් මංසන්ධියේදී කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.