Header Ads

ඇනකොන්ඩාගේ ගොදුරක් වූ පරේක්ෂකයා (වීඩියෝ සහ ඡායාරූප )


ඇනකොන්ඩාවකු ගොදුරක් ගිල දැමීමේ රටාව අධ්‍යනය කිරීම සදහා ඇමෙරිකානු පරික්ෂකයින් පිරිසක් පරීක්ෂනයක් සිදු කර තිබුනා . 

එහිදී එක් පරේක්ෂකයෙකු විශේෂ ඇදුමකින් සැරසී ගොදුර බවට පත් වූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ  . 

මේ සදහා ලොව ලොව ප්‍රමුඛ රූපවාහිනි නාලිකාවක් වන ඩිස්කවරි නාලිකාව Eating Live ලෙස නව වැඩසටහනක්ද ආරම්භ කර තිබෙනවා.


එහිදි ගොදුරට පත්වන පරික්ෂකයා අනතුරට පත්වන තර ඔහුගේ අත් පණ නැතිවී යන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ  .

මෙම වැඩසටහන තුල ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සර්පයින්ගේ ජීවන රටාව මිනිස් මැදිහත් වීමෙන් අධ්‍යනය කරන බවයි  . 


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.