Header Ads

අනියම් සැමියා සමඟ සිටි බිරිඳගේ ගෙල කපා හිස පොලිසියට ගෙනගිය සැමියා.


තම බීරිඳ අනියම් සැමියා සමඟ සිටින අවස්ථාව අතටම අසුවුණු සැමියෙකු දුන් දඬුවමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා  . අදාළ සිදුවීම ඉන්දියාවේ සිදුවූවක් බවයි වාර්ථා වන්නේ.

මෙම පුදගලයා නාරායන් සිං නැමති 38 හැවැරිදි අයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්ථා සදහන් කරන්නේ . 

ඔහු පොලිසීයට ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ 28 හැවැරිදි බිරිඳ කලක පටන් වෙනත් අයෙකු සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ බවයි . පසුව ඔහු විසින් ඇයට පවසා ඇත්තේ එම අනියම් ඇසුර නවතා දමන ලෙසටයි. 

කෙසේ වෙතත් කිහිප දිනකට පසුව කුඹුරක ඔහුගේ බිරිඳ අනියම් සැමියා සමඟ සිටියදී ඔහුට හසූවී තිබෙනවා.

එහිදී දැඬි කෝපයට පත් මේ පුදගලයා තම බිරිඳට පහරදී ඇයගේ ගෙල කපා දමා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. 

පසුව තම බිරිඳගේ හිසද අතින් ගෙන සැතපුම් පහක පමණ දුරක් ගෙවා පොලිසිය වෙත පැමින භාර වී ඇති බවයි වාර්ථා වන්නේ. 

පසුව එහිදී මෙම ඝාතනය සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සිදු කළ ප්‍රශ්න කීරිම්වලදි ඔහුගේ බිරිදගේ සිරුර කුඹුරේ තිබී හමුවු බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

අදාල පුදගලයා පොලිසිය වෙත පැමිණි ආකාරය පහතින් දැක්වේ. 





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.