Header Ads

තමිල්නාඩුවේ සසිකලාට සිව් වසරක සිරදඬුවම්.


තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් සිටි වී.කේ. සසිකලා වත්කම් චෝදනා සම්බන්ධයෙන් බැංගලූර් ශේෂ්ඨාධිකරණය හමුවේ අද වරදකාරිය කෙරිණ.

දකුණු ඉන්දීය සන් රූපවාහිනිය අනාවරණය කළේ, මේ හේතුවෙන් ඇයට සිව් වසරක දඬුවම් නියම කර ඇති බව ය.

කෝටි 60 කට අධික වත්කම් නීතිවිරෝධීව අත්පත් කර ගැනීම‍ සම්බන්ධයෙන් සසිකලා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පනවා තිබිණ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.