Header Ads

වෙඩි තබා කල ඝාතනයකට සැකපිට රූමත් සැලූන් හිමිකාරිය දැලේ.


අතුරුගිරිය පැත්තේ රූපලාවන්‍යාගාරයකදී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කලා. ඒ පසුගිය ජනවාරි 17 වෙනිදා. කොහොම හරි පොලිසිය මේ ගැන දිගින් දිගටම පරික්‍ෂණ පවත්වමින් හිටියා.

මේ රූපලාවන්‍යාගාරයේ හිිමිකාරිය පන්නිපිටිය පැත්තේ පදිංචි අවුරුදු 41 ක බොහොම සුන්දර සූරූපී කාන්තාවක්. අර මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මේ අක්කා පහුගිය දවස් වල කිව්වේ මං මේ ඝාතනය ගැන දන්න දෙයක් නෑ කියලා. එහෙම කිව්වට පොලිසිය නිකන් හිටියේ නෑ. පොලිසිය වැඬේ දිගට ඇදගෙන ගියා. ඒකේ ප‍්‍රතිඵලයක් හැටියට අර කලින් කියපු මනුෂ්‍යයාගේ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාවට මේ සැලූන් එකේ අක්කා මාට්ටුවෙලා. ඉතින් අද දින ඔන්න ඒ අක්කවා අධිකරණයට ඉදිරිපත් කලා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.