Header Ads

ඩෙංගු මර්ධනය දිරිමත් කිරීමට නිරුවත් වන නිළිය කවුද?


ලෝකයේ යම් යම් අවස්ථාවල සමාජ සුබසාධන කටයුතු සහ අරමුදල තර කර ගැනීමට මෙන්ම විරෝධතා ආදියට වැඩි අවධානයක් යොමු කර ගැනීම පිළිස විශේෂයෙන් කාන්තාවන් නිරුවත් වන අවස්ථා අප දැක ඇත.

අන්තර්ජාලය පිරික්සීමේ දී යූටියුබ් වෙබ් අඩවිය වෙත පහත යොමු පිරික්සීමෙන් මේ පිළිබඳව ඔබට වැඩි විස්තර සොයා ගත හැක.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධියේ නිරුවත් වීම නීතියෙන් තහනම් කටයුත්තකි. රාජ්‍ය නොවන සංවිධානයක බලපෑම මත ශ්‍රී ලංකාවේ පවතින මාරාන්තික උවදුරක් වන ඩෙංගු දඩමීමා කරගෙන නිරුවත් වීම සඳහා නීති සම්පාදනය කර ගැනීමේ අරමුණින් ලංකාවේ ප්‍රසිද්ධ නළු නිළියන් කීප දෙනෙක් සමඟ ඉහත රාජ්‍ය නොවන සංවිධානය සාකච්ඡා පවත්වා ඇත.

අන්තර්ජාලය ඇසුරෙනි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.