Header Ads

මැටි වළං කර්මාන්තකරුවන් කරදරයක.


මැටි වළං කර්මාන්තය සඳහා නිසි පහසුකම් නොමැතිවීම හේතුවෙන් තමන් ගැටළු රැසකට මුහුණ පා ඇති බව එම කර්මාන්තකරුවන් පවසනවා.

කුඹල් කර්මාන්තය පාරම්පරිකව සිදුකරගෙන යනු ලබන පුද්ගලයින් කියා සිටියේ පාරම්පරිකව මෙම කර්මාන්තය සිදුකරගෙන ගියද මෙතෙක් දියුණුවක් නොමැති බවයි.

අතරමැදියන්ගේ සුරාකෑමට ලක්වීම ඊට ප්‍රධාන හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

තමන් සාදනු ලබන  ඕනෑම ආකාරයක වලඳක් රුපියල් 35 ත්, 40 ත් අතර මිලකට අතරමැදියන් මිලදී ගන්නා බව ද කර්මාන්තකරුවන් කියා සිටියා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.