Header Ads

"නීතිය බූරුවෙක්ද?" - කාලෝ අසයි


නීතිය බූරුවෙක් දැයි වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා මහතා විමසයි.

මාලඹේ සයිටම් ආයතනය වෛද්‍ය සභාව විසින් පිළිනොගැනීමට හේතුවන කරුණු සහ මේ වනවිට උද්ගතව ඇති තත්වය සම්බන්ධව කෙටි විග්‍රහයක යෙදෙමින් ඔහු විසින් පුවත්පතකට සම්පිණ්ඩනය කළ ලිපියක් මගින් එම විමසීම කර තිබේ.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.