Header Ads

රාධිකා කැමැත්තෙන් නිරුවත් වෙයි.


රාජ් නිදිමෝර් සහ ක්‍රිෂ්ණා ඩි.කේ කියන්නේ ලෝකෙම අවදි කරවන තරමේ චිත්‍රපට සිනමාවට දායාද කරපු අධ්‍යක්ෂකවරු දෙන්නෙක්.

මේ දෙන්නා මේ වතාවේ අධ්‍යක්ෂණය කරපු ෂෝර් ඉන්ද සිටි කියන ෆිල්ම් එකත් ඒ වගේ හිට් වෙච්ච එකක්. කොහොමවුණත් මේ චිත්‍රපටියට රඟපෑමෙන් දායකවුණ රාධිකා ආප්තේට ලෝකයම ගල් ගහන තත්වයක් උදා වෙලා. නිරුවත බොලිවුඩයට අමුතු දෙයක් නොවුනත් නිරුවත් දර්ශන රාශියක් තියන පිටපතක් නිසා මේකේ රඟ පාන්න ගොඩක් නිළියෝ අකමැති වෙලා. එත් සුරූපී නිළියක් විදියට කාගේත් ආදරය දිනා ගත්තු රාධිකා මේ චිත්‍රපටියේ රඟපාන්න ඉදිරිපත් වුණා.

නිරුවත කියන්නේ ආට් එකක්. නිරුවත ඕනේ තැනදී නිරුවත් වෙන්න මං දෙවරක් හිතන්නේ නැහැ. එහෙම කිව්ව රාධිකා මේ චිත්‍රපටිය භාරගත්තා විතරක් නෙමේයි. කැමරාව ඉස්සරහා ඇඳුම් උනා දමන්නත් කටයුතු කළා.

නිරුවත හොදනැහැ කියන අයම තමයි මගේ නිරුවත බල බල මට ගල් ගහන්නේ. කොහොමහරි රාධිකා ඇඟේ ඇදුම් අමතක කරලා කොච්චර හොඳට රඟපාලද කියලා මේ දර්ශන බැලුවාම ඔබට හිතා ගන්න පුළුවන් වෙයි.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.