Header Ads

ජනප්‍රියම නළුවාට හිමි සම්මානය සෝරත පොඩි හාමුදුරුවන්ට


DS Student Brand Awards 2016 උලෙල ඩී.එස් සේනානායක විද්‍යාලය විසින් සංවිධානය කර තිබුනා.

එහිදී    සීදු ටෙලි නාට්‍යයේ පොඩි හාමුදුරුවන්ට රඟපාන සෝරත පොඩි හාමුදුරුවන් එහෙම නැතිනම් කවීශ් විහඟ,  ජනප්‍රිය ළමා නළුවා ලෙස පිඳුම් ලබා තිබෙනවා.






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.