Header Ads

රනිදු,අමුතුම විදියේ කෙල්ලෙක් දාලා සිංදුවක් කරලා - වීඩියෝ


ඔන්න කාලයකට පසුසේ රනිඳු මියුසික් ළුීඩියෝවක් එළිදක්වලා තියෙනවා. මේ වීඩියෝවේ ඉතා සුවිශේෂි බවක් තියෙන නිසා තමයි අපි ඔයාලට මේ ගැන කියන්න හිතුවේ.

ඒ මොකක්ද දන්නවද මේ වීඩියෝව සම්පුර්ණයෙන්ම කරලා තියෙන්නේ ත්‍රීමාණ සජීවිකරණ වලින්. ආයෙත් ඉතින්  කතා කරලා වැඩක් නෑ වීඩියෝව නම් නියෙමට තියෙනවා.
(under the courtesy of adaderana news web)
රනිදුගේ අලුත්ම ගීතය සහ වීඩියෝව.
රනිදුගේ අලුත්ම ගීතය සහ වීඩියෝව.
Posted by Lanka Touch on Tuesday, February 14, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.