Header Ads

‘කොටි හඬ’ ලොක්කා ICTA ප‍්‍රධානී පුටුවට පත් කෙරේ..


කොටි සංවිධානය ක‍්‍රියාකාරීව පැවති සමයේ කොටි හඬ ගුවන් විදුලියේ ප‍්‍රධානියා ලෙස කටයුතු කල තැනැත්තා මේ වන විට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ප‍්‍රධානියා ලෙස පත් කර ඇති බවට දුෂණ විරෝධී පෙරමුණ චෝදනා

කරයි. එම පෙරමුනේ සංවිධායක වසන්ත සමරසිංහ මහතා කුරුණෑගලදී පැවති ජනහමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.