Header Ads

කුඞ්ඩන් මරන්න හමුදාවට නියෝග

මත්ද්‍රව්‍ය අපේ රටට බලවත් තර්ජනයක්. මේ හෙරෝයින් ජාවාරම පිලිලයක් විනාශයක් වුනේ අපේ රටට විතරක් නෙවෙයි. ලෝකේ බොහෝ රටවල මත්ද්‍රව්‍ය ජාවාරම මහා පරිමාණයෙන් සිද්ධ වෙනවා. ඒ හැම රටක්ම මේ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කරන්න පාවිච්චි කරන්නේ ශේප් න්‍යයක් වුනත් පිලිපීනය නම් මේකට ගත්තේ තද ක‍්‍රියා මාර්ගයක්. 

මෙච්චර කාලයක් පිලිපීනයේ මත්ද්‍රව්‍ය විරෝධි මෙහෙයුම් සිදු කලේ එරට පොලීසියෙන්. මේ මෙහෙයුම් වලදි පිලිපීන පොලිසිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෝ හුරතල් කර කර හිටියේ නෑ. මේ වෙද්දීපිලිපීන් පොලිසියේ වෙඩි උණ්ඩෙට කුඩු මුදලාලිලයි ගෝල බාලයොයි 7000ක් විතර බිලි වෙලා. මේ කුඩු තවදුරටත් තිබුනොත් මගේ රට කුඩු කියලා හිතපු පිලිපීන ජනපති රොඞ්රිගෝ දුතේර්තේ වහාම ක‍්‍රියාත්මක වන පරිදි කුඩු කාරයෝ කුඩු කරන බලය එරට හමුදාවට පැවරුවා. 

මාස 06 න් පිලිපීනයේ මත්ද්‍රව්‍ය තුරන් කරන්න හිතන ජනාධිපතිවරයා හමුදාවට මේ කේස් එක බාර දුන්නේ කුඩු කාරයන්ගේ සුවදක්වත් ඒ රට ඇතුලේ මින් එහාට තියෙන්න ඕන නෑ කියන අදහසින්. වක‍්‍රව කිව්වොත් ජනාධිපතිවරයා නියෝග කලේ හැම කුඩු කාරයෙක්ම ඝාතනය කරන්න.
මත්ද්‍රව්‍ය අපේ රටට බලවත් තර්ජනයක්. මේ හෙරෝයින් ජාවාරම පිලිලයක් විනාශයක් වුනේ අපේ රටට විතරක් නෙවෙයි. ලෝකේ බොහෝ රටවල මත්ද්‍රව්‍ය ජාවාරම මහා පරිමාණයෙන් සිද්ධ වෙනවා. ඒ හැම රටක්ම මේ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කරන්න පාවිච්චි කරන්නේ ශේප් න්‍යයක් වුනත් පිලිපීනය නම් මේකට ගත්තේ තද ක‍්‍රියා මාර්ගයක්. මෙච්චර කාලයක් පිලිපීනයේ මත්ද්‍රව්‍ය විරෝධි මෙහෙයුම් සිදු කලේ එරට පොලීසියෙන්.

මේ මෙහෙයුම් වලදි පිලිපීන පොලිසිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෝ හුරතල් කර කර හිටියේ නෑ. මේ වෙද්දීපිලිපීන් පොලිසියේ වෙඩි උණ්ඩෙට කුඩු මුදලාලිලයි ගෝල බාලයොයි 7000ක් විතර බිලි වෙලා.

මේ කුඩු තවදුරටත් තිබුනොත් මගේ රට කුඩු කියලා හිතපු පිලිපීන ජනපති රොඞ්රිගෝ දුතේර්තේ වහාම ක‍්‍රියාත්මක වන පරිදි කුඩු කාරයෝ කුඩු කරන බලය එරට හමුදාවට පැවරුවා.

මාස 06 න් පිලිපීනයේ මත්ද්‍රව්‍ය තුරන් කරන්න හිතන ජනාධිපතිවරයා හමුදාවට මේ කේස් එක බාර දුන්නේ කුඩු කාරයන්ගේ සුවදක්වත් ඒ රට ඇතුලේ මින් එහාට තියෙන්න ඕන නෑ කියන අදහසින්..

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.