Header Ads

ISIS දෙමාපියන් යුවල දියණියන් දෙදෙනා මරාගෙන මැරෙන්න යවන හැටි..! (VIDEO)


තම දරුවන් දෙදෙනා මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොදවන ISIS දෙමාපිය යුවලකගේ වීඩියෝ දර්ශණ පෙලක් පසුගිය දා අන්තර්ජාලය එක්වී තිබෙනවා.

එහි සටහන් වන්නේ වයස අවුරුදු 7 සහ 9 වයසේ පසුවන තම දියණියන් දෙදෙනා සිරියාවේ ඩමස්කස් නගරයට ප්‍රහාරයක් සඳහා සූදානම් කරන අයුරුයි.

ඒ අනුව සිරියාවේ ඩමස්කස් නගරයේ පොලිස් ස්ථානයට ඇවිද ගිය දැරිවියන් එම මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු කොට ඇති බවට වාර්තා වේ.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.