Header Ads

වැඩබිම වසා කඩා හැලුණු 'පස් කන්දට යටවූවන්ගේ' ඛේදවාචකය (PHOTOS)


මාතලේ, ලග්ගල, කළුගඟ ව්‍යාපෘතියේ කැණීම් අතරතුර ගල්කුට්ටියක් කඩා වැටීමෙන් සිරවී සිටි, පුද්ගලයා යුද හමුදා කමාන්ඩෝ භටයින් විසින් නිරුපද්‍රිතව බේරා ගෙන තිබේ.

නමුත් රොහල්ගත කිරීමෙන් පසු ඔහු මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග අවසයි.

අද උදෑසන සිදු වූ එම අනතුරින් එක් අයෙක් මිය ගොස් තවත් දෙදෙනක් තුවාල ලබා තිබේ

අනතුරින් තුවාල ලැබූ සෙවකයන් දෙදෙනා ප්‍රථිකාර සඳහා රෝහල්ගත කර තිබේ.






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.