Header Ads

ට්‍රම්ප්ගේ උපදේශිකාව ජනපති කාමරය ඇතුලෙ නොමනා හැසිරීමක - Photos


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් වන Kellyanne Conway ගේ හැසිරීමක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා.

ඒ පසුගියදා Oval Office හිදි ජනපති ට්‍රම්ප් සමග කලු ජාතික පාසල් සහ විශ්වවිද්‍යාල නියෝජිත පිරිසක් පැවැත්වූ රැස්වීමකදී ජනාධිපතිවරයාගේ උපදේශිකාවක් වන Kellyanne Conway විසින් ජනාධිපතිවරයා නියෝජිත පිරිස සමඟ සාකච්ජා කරන අතරතුර සෝෆාවේ කකුල් උඩ දමා වාඩි වී ඡායාරූප ලබා ගන්නා ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීමත් සමගයි.

එම අවස්ථාවේ ඇය විසින් විටින් විට සිය ජංගම දුරකතනයෙන් අදාළ පිරිසගේ ජායාරූප ලබාගෙන තිබුණා.

ඒ අවස්ථාවේ ඡායාරූප පහතින්...
(under the courtesy of hirunews news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.