Header Ads

බියොන්සේ ගේ ‘Pregnancy ෆෝටෝ ෂුට් එක.


තමන් නිවුන් දරුවන් ලැබීමට සිටින බව ඇමෙරිකාවේ සුපිරි ගායිකා බියොන්සේ පවසා සිටියේ ඉන්සටර්ග්‍රෑම් වල ඡායාරූපයක් හා පණිවිඩයක් පළ කරමිනි. 

ඔවුන්ට මේ වන විටත් එක් දියණියක් සිටියි. මේ පිළිබඳ විවිධ ප්‍රතිචාර ලැබේද්දී බියොන්සේ තමාගේ ගර්භනී භාවය ගැන ඡායාරූප එකතුවක් නිකුත් කරලා තියනවා.

ඡායාරූප - elle















No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.