Header Ads

SAITM ප්‍රධාන විධායක නිලධාරියාගේ මෝටර් රථයට වෙඩි


මාලඹේ SAITM ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමිරි සේනාරත්න මහතා ගමන් කළ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී ඔහු ගමන් ගත් මෝටර් රථයට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා ඇති බව ය.

වෙඩි ප්‍රහාරයෙන් වෛද්‍යවරයාට වෙඩි වැදි නොමැති බව ත් ඔහු ගමන් ගත් මෝටර් රථයට හානි සිදුව තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.