Header Ads

විදෙස් මාධ්‍ය අවධානය දිනාගත් සරාගී කායවර්ධන නිරූපණ ශිල්පිණිය - (Video & Photo)



ඩොලි කැස්ට්‍රොයි කියන්නෙත් මේ දිනවල විදෙස් මාධ්‍ය අවධානය දිනා ගත් සරාගී කායවර්ධන නිරූපණ ශිල්පිණියක්. 

ඒ මොකද කිව්වොත් ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමිකයන් මිලියන 5 කට වැඩි සංඛ්‍යාවක්  , ට්විටර් ගිණුමේ ලක්ෂයකට අධික පිරිසක් සහ ඇයගේ ෆේස්බුක් ගිණුමේ ලක්ෂ  18 කට අධික පිරිසක් ඇය වටා එකතු වීමයි. 

මැය  මේ වන විට මෙතරම් සමාජ ජාල වෙබ් අඩවිවල මෙතරම් ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ ඇයගේ ආකර්ෂණීය සිරුර නිසයි.

කෙසේ නමුත් ඇය මේ වන විට අධික මිලක් අය කරන කාය වර්ධන නිරූපණ ශිලිණියක් වේ. 


3 comments:

  1. ප්ලාස්ටික් සර්ජරි වෙන්න අති... අම්මෝ

    ReplyDelete
  2. ලංකාවේ ළමයින් මේව බලල ආදර්ශෙට අරගෙන හොදට ඇග හදාගන්න ඔනේ හොදේ.

    ReplyDelete

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.