Header Ads

මව්පියන් අහිමිව උස්මහත් වූ තරුණයෙකු පෙම්වතිය නිසා දිවිගමනට සමුදෙන්න කලින් කිව්ව සංවේදී කතාව - Video


‘‘මගේ අම්මයි තාත්තයි නෑ“

‘‘මම ගොඩක් ආදරේ කරපු කෙනා මාව මෙතැනට ඇදලා දැම්මා“

‘‘මේ වගේ පවුලකට අහුවෙච්ච එක ගැන මම ගොඩාක් දුක් වෙනවා“

සමහර මිනිස්සු ජීවිතයේදී තමන්ට එන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න හදන්නෙ ජීවිතේ නැති කරගෙන.  ඒ වගේ ජීවිතය නැති කරගත්තු තරුණයෙකුගේ සංවේදී කතාවක් අන්තර්ජාලයෙන් අසන්නට ලැබෙනවා.

තරුණයාගේ ස්වයං පාපොච්චාරණයක් එම වීඩියෝවෙන් දැක්වෙනවා.

තරුණයාගේ වීඩියෝව දේහයේ ඡායාරූප පහතින් බලන්න...


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.