Header Ads

අඩු මුදලට හදුන්වා දුන් හොන්ඩා මෝටර් රථය - මිල ගණන් මෙන්න (VIDEO)


හොන්ඩා සමාගම විසින් එළිදක්වනු ලබන නවතම මෝටර් රථය වන 2017 City sedan අද (14) දිනයේ දී ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

මෙය 2014 වසරේ හඳුන්වා දෙන ලද Honda City මාදිලියේ තවත් දිගුවක් ලෙස එළිදක්වා ඇත.

වේග හයක ගියර් පද්ධතියකින් යුතු මෙම මෝටර් රථය පෙට්‍රල් හා ඩීසල් මාදිලි දෙකෙන්ම මිල දී ගැනීමට හැකිය.

ඉන්දියානු රුපියල් ලක්ෂ 8.49 සිට කාණ්ඩ කිහිපයක් යටතේ 2017 City sedan මෝටර් රථය මිල දී ගත හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


පහත දැක්වෙන්නේ මෙම මෝටර් රථය පිළිබඳ මිල ගණන් හා තාක්ෂණික තොරතුරු කිහිපයකි.

Engines

1497 cc, Petrol, 117 bhp @ 6600 RPM power

1498 cc, Diesel, 99 bhp @ 3600 RPM power

Gearboxes

5-speed, Manual, Front Wheel Drive

6-speed, Manual, Front Wheel Drive

CVT-speed, Automatic, Front Wheel Drive

Seating Capacity

5 seater

Steering

Power steering

එක් එක් මාදිලිය පිළිබඳ මිල ගණන් ඉන්දියානු රුපියල්වලින් පහත පරිදි වේ.

Petrol

S MT Rs 8.49 lakh

SV MT Rs 9.53 lakh

V MT Rs 9.99lakh

V CVT Rs 11.53 lakh

VX MT Rs 11.64 lakh

VX CVT Rs 12.84 lakh

ZX CVT Rs 13.52 lakh

Diesel

SV MT Rs 10.75 lakh

V MT Rs 11.55 lakh

VX MT Rs 12.86 lakh

ZX MT Rs 13.56 lakh




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.