Header Ads

යුද ගිනි මැද පණ පිටින් වැළළුණු සිරියානු දැරියක ගොඩ ගන්නා දර්ශන (VIDEO)


කුරිරු යුද්ධයේ අමිහිරි මෙන් ම වේදනාකාරී සිදුවීම් අත්දකිමින් සිටින සිරියානු වැසියන්ගේ ජීවිත ගෙවන්නේ, කිනම් මොහොතක හෝ මරණය අපේක්ෂාවෙනි. 

පහතින් දැක්වෙන්නේ,  පසුගිය දා ඩමස්කස් වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පසු සුන්බුන් අතර පණ පිටින් වැළළුණු කුඩා දැරියක ගොඩ ගන්නා දර්ශන පෙළකි.

සිරියානු ආරක්ෂක අංශ විසින් මෙම දර්ශන පෙළ මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයේ ය.



අසරණ වූ සිරියානු වැසියන් ජීවිතවලට සැනසීමක් ළඟා කර දීමට මානව හිමිකම් වෙනුවෙන් කෑ මොර දෙන ලෝක බලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු නොවේ ද?

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.