Header Ads

ධාරාණිපාත වැසිවලින් පසු "බෙරිස්සා" විලෙන් මතුවූ අමුතු දසුන - Video


පසුගිය දිනවල ඇමරිකාවේ කැලිෆෝනියාවට ඇද හැලුණු ධාරාණිපාත වැසිවලින් අනතුරුව අපූරු සිදුවීමක් දකින්නට ලැබී තිබෙනවා. ඒ වැසි නිසා පිරුණු ‘බෙරිස්සා“ විලේ ජලය රවුමක ආකාරයට විශාල සිදුරකින් බැස යාමයි.

අඩි 72 ක් පමණ පළල් වූ මෙම සිදුර පුනීල හැඩයට සමාන බවත් වාර්තා වනවා.

එසේම මෙම විශාල විවරය නිසා විලෙහි ඉහල යන ජල ධාරිතාව වේගයෙන් අඩු කරන බවත් සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුර ස්වභාවික එකක් නොවන අතර විලෙහි ජලය පිටාර යාම වැලැක්වීම සඳහා ඉංජිනේරුවන් විසින් නිර්මාණය කළ එකක්.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.