Header Ads

සැප්තැම්බර් 11 ප්‍රහාරයේ මෙතෙක් නොදුටු වීඩියෝවක් එළියට


2001 සැප්තම්බර් 11, ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වුණු ප්‍රහාරය මතකද? මේ ප්‍රහාරයෙන් ජිවිත 2,996 ක් අහිමි වුණ බවත් ඔබට මතක ඇති.

එදා තලේබාන් සංවිධානය ගුවන් යානා 4 ක් පැහැරගෙන ඇමරිකාවේ ස්ථාන තුනකට එල්ල කරන්න ගිය ප්‍රහාරවලින් දෙකක් සාර්ථක වුණා. මේ කියන්න යන්නේ ගුවන් යාන දෙකක් කඩා වැදීමෙන් පස්සේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගොඩනැගිලි බිමටම කදාවැටෙන්න කලින්, ඒ තුල හිටපු සංචරකයෙකුගේ අත්දැකීම.

“ඒ වෙද්දී මම හිටියේ දෙවෙනි කුළුණ ආසන්නයේ.. මිනිස්සු බයවෙලා හිටියේ.. හැමෝම එක එක අතට දුවනවා… සමහර අය දිව්වේ වැරදි පැත්තට..තවත් අය ඉරුණු ඇඳුම් පිටින්, ලේ පෙරාගෙන ඔහේ බලන් හිටිය. ඒ අයනම් හිටියේ වුණේ මොකක්ද කියල හිතාගන්න බැරුව කම්පනයෙන්… හැමෝම හැදුවේ කොහොම හරි මේ විනාශයෙන් ඉවතට පැන දුවල ජිවිත බේරගන්නයි…”

මේ සිදුවීම ඔහු වීඩියෝ ගත කර තිබේ.

එම වීඩියෝව පහළින් …….
සැප්තැම්බර් 11 ප්‍රහාරයේ මෙතෙක් නොදුටු වීඩියෝවක් එළියට
සැප්තැම්බර් 11 ප්‍රහාරයේ මෙතෙක් නොදුටු වීඩියෝවක් එළියට
Posted by සිංහයා online on Monday, March 13, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.