Header Ads

අවුරුදු 14 කෙල්ලට පෙම්වතුන් 7 – අපහරණය කල 27 හැවිරිදි තරුණයා අල්ලයි!!!


වයස අවුරුදු 14 – 27 අතර තරුණයින් 7 දෙනෙකු සමඟ ප්‍රේම සම්බන්දතා පැවැත්වූ 14 හැවැරදි පාසල් සිසුවියක් පිළිබඳව එංගලන්තයෙන් වාර්තා වෙනවා.

ඇයව ලිංගික අපහරණයට ලක් කල 27 හැවිරිදි විවාහක තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ බිරිඳ ගැබිනියක් බවද වාර්තා වේ.

දැරියගේ මව විසින් කල සොයා බැලීමකදී i pad සහ i phone ජංගම දුරකතනයේ තිබී මෙම පෙම්වතුන් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම දැරිය බොහෝ කලක පටන් මෙලෙස තරුණයන් සමඟ ලිංගික කාරණා පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.